BREAKING NEWS
Search

අනේ… “බූරු පැටියෝ” ඔයාට සුබ ගමන් . අපට ලස්සන මතක ගොඩක් දුන්නට ස්තූතියි….

39

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අතිශය ජනප්‍රිය Shrek චිත්‍රපට මාලාවට අපි හැමෝම ආදරේ කරනවා… මේ කියන්න හදන්නේ දුක හිතෙන ආරංචියක්…
DreamWorks සමාගමේ Shrek චිත්‍රපට මාලාවේ Eddy Murphy විසින් හඬකැවූ බූරුවාගේ චරිතය සඳහා පාදක කොටගෙන ඇති බවට සලකන Perry නම් බූරුවා මිය ගොස් තිබෙනවා.

ඇමරිකාවේ California ප්‍රාන්තයේ Palo Alto නගරයේ Barron Park හි අවු. 3 සිට ජීවත් වී ඇති අතර පසුව Laminitis ලෙස හඳුන්වන කුර රෝගය වැළඳීමෙන් පසුගියදා මිය ගොස් තිබෙනවා.

මිය යන විට සත්ත්වයාගේ වයස අවුරුදු 30ක් බවත් සඳහන්. මේ වන විට ඔහුගේ අවසන් කටයුතු ගෞරව සහිතව නිසි ආකාරයෙන් සිදු කිරීමට ඔවුන් කටයුතු කරන බවට පවසා තිබෙනවා.

අපට ලස්සන මතක ගොඩක් දුන්න “බූරු පැටියෝ” ඔයාට සුභ ගමන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *