BREAKING NEWS
Search

හොලිවුඩ් තරුවක් අවසන් ගමන් යයි

40

ඩ්‍රැග් ආර්ටිස්ට් ද විවියන් (drag artist The Vivienne) ලෙස ප්‍රකට ජේම්ස් ලී විලියම්ස් (James Lee Williams) මියගොස් තිබෙනවා.

මිය යන විට විලියම්ස්ගේ වයස අවුරුදු 32 ක්.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

මරණය සම්බන්ධයෙන් දැනුම් දී තිබුණේ විලියම්ස්ගේ කළමනාකරු සයිමන් ජෝන්ස් විසිනි.

ජේම්ස් ලී විලියම්ස් 2019 දී “RuPaul’s Drag Race UK” හි පළමු වාරය ජයග්‍රහණය කළ අතර, 2022 දී “RuPaul’s Drag Race All Stars” හි 7 වන වාරය සඳහා ද තරග කරන ලදී.

වේල්සයේ උපත ලද විලියම්ස් ‘Vivienne’ යන නමින් වඩාත් ප්‍රකට වූයේ ‘Vivienne Westwood’ ඇඳුම් ඇඳීමට ඇති දැඩි ඇල්ම නිසා බැව් කියවේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *