BREAKING NEWS
Search

පොලිස් සහතිකයක් ලබාගැනීමට ආ පුද්ගලයෙක් පොලිස්සිය ඉස්සරහම කල හිතාගන්නවත් බැරි දේ

40

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රැකියාවක් සඳහා පොලිස් සහතිකයක් ලබාගැනීමට කන්තලේ සූරියපුර පොලිසියට පැමිණි පුද්ගලයකු තමාට ඇති චෝදනා ඉවත්කර සහතිකය ලබාදෙන ලෙස ඉල්ලා ඇතත් එම සහතිකය නිසි ආකාරයට නොලැබීම නිසා කම්පාවට පත්ව පොලිසියේ චෝදනාගාරය ඉදිරිපිටදී පුද්ගලයකු වස පානය කර ඇත.

එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහලට ඇතුළත් කර ඇත. මේ පිළිබඳව එම පොලිසියේ ප්‍රකාශකයකු පැවසුවේ මෙම පුද්ගලයාට රිය අනතුරු නඩු තුනක්ද පහරදීමේ චෝදනා දෙකක්ද තිබෙන බවයි.

තමාගේ රැකියාව සඳහා මෙම චෝදනා ඉවත්කර පොලිස් සහතිකයක් ලබාදෙන ලෙස හෙතෙම පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා ඇති අතර එසේ නොලැබීම නිසා ඔහු වස පානය කර ඇතැයි පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *