රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය විසිනුයි අදාළ තීරණය අද (06) ප්‍රකාශයට පත් කළේ.
විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි පසුගියදා ඔහුව අත්අඩංගුවට ගත්තේ.
ෆින්ලන්තයේ රැකියා ලබා දෙන පවසා රුපියල් මිලියන 3ක මුදලක් වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් මොහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා.
විදෙස් රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 40ක ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා ගෙන වංචා කිරීම ඔහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවයි.

















