BREAKING NEWS
Search

රෝහල් ගතව සිටින මාතර බන්ධනාගාරයේ රැදවියන් ගැන ඇසෙන දුක්බර ආරංචිය

37

මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් අනෙක් රැඳවියා ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව මෙම අනතුරෙන් මියගිය ගණන 2ක් දක්වා ඉහළ ගියේය.

පෙරේරා (01) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් රැදවියන් 12 දෙනෙකු තුවාල ලැබූ අතර, ඔවුන් සියලු දෙනා මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

ඉන් එක් අයෙකු එදිනම මියගියේය.

මේ වනවිට තුවාල ලැබූ 7 දෙනෙකු යළි බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති අතර, තවත් තිදෙනෙකු සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටියි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *