BREAKING NEWS
Search

ඒ දෙන්නාගේ ආදර කතාව දෙදරා ගිහින්ද..? සචින් – දුශේනි අතරට ආව තුන්වැනියා කවුද..?

50

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

චින් සහ දුශේනි ගේ ආදරය කියන්නේ මේ කලේ ගොඩක් අය කතා බහ වෙන ආදර කතාවක්…

මේ ආදරේ ගැන නොදන්න කෙනෙක් නෑ මේ දෙන්නා ගැන හිරු ගොසිප් එකට අලුත් ආරංචියක් ලැබුණා..

ඒ ආරංචිය තමයි සචින් සහ දුශේනි අතරට තුන් වෙනියක් ඇවින් කියන එක. කවුද මේ සචින්, දුශේනි මැද්දට ආපු තුන්වෙනියා?

ඒ ගැන අපි සචින්ගෙන් වගේම දුශේනිගෙනුත් අහලා දැන ගන්න උත්සහා කළා.. හැබැයි මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් අපිට මේ ගැන හරි උත්තරයක් දුන්නේ නෑ..

හැබැයි මේ කියන කතාවේ අලුත් කතාවේ විස්තරේ අපිට ළඟදීම දැනගන්න පුළුවන් කියලා දෙන්නම අපිට කිව්වා.. ඒ විතරක් නෙවෙයි, මේ අලුත් කතාව ගැන මුලින්ම කියන්නේ අපට කියලා දුශේනි අපිට පොරොන්දු වුණා..

ඒක නිසා මේ සචින්ගෙයි, දුශේනිගෙයි මැද්දට ආපු තුන්වෙනියා ගැන අලුත් කතාව ඉස්සෙලම දැනගන්න ලැබෙන්නේ  ඔයාට.. එහෙනම් බලාගෙන ඉමු අපිට ළඟදීම සචින් – දුශේනි මේ අලුත් කතාව ගැන එයාලාම අපිට කියනකම්..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *