BREAKING NEWS
Search

තරුණයන්ගේ සිහින බොද කරමින් සුදු මිස් යුග දිවියට

38

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඇය හිරු තිරය හරහා බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්ත චරිතයක්..

ඉතින් , මේ නව වසරේ එයා මොකද්ද මේ කරලා තියෙන අලුත් වැඩේ , එහෙමත් නැත්නම් මේ එයාගේ ජීවිතයේ ලස්සනම දවසක් ද කියලා හිතාගෙන මේ තොරතුරු දැනගන්න ඔයාලා හැමෝම ආශාවෙන් ඉන්නවා ඇති නේද ?

පියුමාලි එදිරිිසිංහ එයාගේ ආදරයත් එක්ක එකතු වෙලා මේ වගේ ලස්සන ෂූට් එකක් කළා කියලා තමයි ආරංචිය නම්,,

ඒ වගේම පියුමාලි මේ ලස්සන ඡායාරූප පෙළ මේ වෙද්දි ඇගේ මුහුණු පොතේ පළකරන්නත් අමතක කරලා නෑ.

ඇය කොහොමත් දුටුවන්ගේ නෙත් වසඟ කරන චරිතයක්..

ඒත් කවදාවත් දැකලා නැති අපූරු ලස්සනක් එදා ඇයට එකතු වෙලා.. ඒ ලස්සන මනාලියක් ලෙස හැඩවුණ නිසා කියලා කියන්න පුළුවන්.

ඇගේ ලස්සන මෙන්න බලන්නකෝ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *