BREAKING NEWS
Search

සුබසාධන දීමනා ගැන අලුත්ම ආරංචියක්

50

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ කියන්න යන්නේ ඔබ බොහෝ දෙනෙක් බලා සිටි ඒ සුබසාධන දීමනා ගැන ඇසෙන කතාවයි..
රජය මගින් ලබා දෙන සුබ සාධන දීමනා කිසිවක් අහිමි කිරීම් සූදානමක් නොමැති බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පවසනවා..

වකුගඩු රෝගීන් සදහා ලබා දෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසුව කප්පාදු කරන බවට සදහන් කරමින් වාර්තාවක් පල වී ඇති බවත් එය අසත්‍ය බවත් සදහන් කරමින් එම අමාත්‍යාංශය මේ බව කියා සිටියා..

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු යාවත්කාලීන කිරීමක් සිදු කෙරෙන බවයි ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *