BREAKING NEWS
Search

අලුත් අවුරුද්ද ආරම්භයේම රන් මිලට වුණ දේ

34
අද දිනයේ වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 770,562 ක් ලෙස සටහන් වෙනවා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,190 ක් ලෙස සඳහන්.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,930 ක් සහ රුපියල් 23,800 ක් ලෙසයි සඳහන් වෙන අතර කැරට් 24 රන් පවුමක මිල දැක්වෙන්නේ රුපියල් 217,450 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 199,400 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 190,350 ක් ලෙසත් සඳහන්.
වෙනත් පුවත්

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය නව වසරේ වැඩ අරඹයි

නව රජයේ Clean Sri Lanka වැඩසටහන අද (01) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කෙරුණා.

එහි නිල රාජ්‍ය උත්සවයට සමගාමීව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය නව වසරේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අය සහභාගී වූ බව එම අමාත්‍යංශයේ මාධ්‍ය අංශය පවසනවා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩාර, අතිරේක ලේකම්වරුන් සහ අමාත්‍යංශයට අනුබද්ධිත දෙපාර්තමේන්තු සහ ආයතනවල ප්‍රධානීන්ද මේ අවස්ථාවට සහභාගී වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *