BREAKING NEWS
Search

දුක සතුට මැඳින් එයාලාගේ ජීවිත මොන තරම් නම් වෙනස් වෙලාද..? නොදැනීම ගෙවීගිය මතකයට අදට වසරක්ලු…

52
මාධවී වත්සලා වගේම කසුන් මහේන්ද්‍ර කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් හොඳින් දන්නා චරිත ද්විත්වයක්..

මේ කියන්න යන්නේ අන්න ඒ දෙන්නා ගැන තවත් විශේෂ කතාවක්..

 

පසුගිය දවසක මේ දෙන්නා ගැන ගොඩක් කතා වුණේ කසුන්ට වුණ ඒ සිදුවිම ගැනයි…

කසුන්ගේ ආදරණීය පියා ඔහු මියගිහින් අදට හරියටම අවුරුද්දක්… මේ කියන්න යන්නේ ඒ වෙනුවෙන් ඔවුන් එක්කළ සංවේදී සටහනයි.. ඉතින් ඒ මතකය මොන තරම් නම් ඔවුන්ගේ හිත පාරනවා ඇතිද..?

ඒ මතක අතරින් ඔහු අද මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා..

“තාත්තා නැතිවෙලා අදට අවුරුද්දයි. ගෙවී ගිය කාලය හීනයක් වගේ. තාත්තගෙ වටිනාකම, මිස්වීම මට හරියටම දැනෙන්න ගත්තෙ මාත් අප්පච්චියෙක් වුණහම. එයා ජීවතුන් අතර ඉන්නකල් බදාගෙන ඉඹලා ‘මං ඔයාට හරී ආදරෙයි තාත්තෙ’ කියන්ට මට බැරිවුණා. මට ඔබට කියන්ට ඕනි වුණේ ඔබේ තාත්තා ජීවතුන් අතර නං ටක්ගාල ගිහිං තාත්තව බදාගෙන ආදරේ තරම වචනෙකින් හරි කියන්න. තාත්තලගෙ ආදරේ නිහඬයි තමයි. ඒ නිහඬ ආදරේ අනික් සියලු සද්ද වලට වඩා සද්දයි !
මං ඔයාට හරී ආදරෙයි තාත්තෙ

මතුදාක හෝ සංසාරෙ මයේ දරුවෙක් වෙලා උපදින්ට !”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *