BREAKING NEWS
Search

සමාජ ශාලාවක පිස්සු නටපු හිටපු ප්‍රසිද්ධ අමාත්‍යවරයෙකුගේ වීඩියෝවක් ලීක් වෙයි

44

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සමාජ ශාලාවකදී ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

CF & FC ක්‍රීඩා සමාජයට පැමිණි අවස්ථාවේ එහි තිබු සාදයක් අතරතුර මෙම ගැටුම ඇතිකරගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඉතා අසභ්‍ය වචනයෙන් බැන වදීමෙන් ඔහු හැසිරෙන ආකාරය සමාජ ජාල වල වීඩියෝ මේ වන විට සංසරණය වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් අවට සිටි පිරිස තත්ත්වය පාලනය කරමින් හිටපු අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගොස් තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *