BREAKING NEWS
Search

මිලියන 09ක අල්ලසක් ලබා ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

451

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පිටකෝට්ටේ දී හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් කොමිසම පැවසුවේ වෙනත් ව්‍යාපාරිකයෙකුගෙන් එම අල්ලස ලබාගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බවයි.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කරගත් එම ව්‍යාපාරිකයාගේ ඥාතියෙකුගේ ඉඩමක් වෙනුවෙන් වන්දි ලබාදීම කඩිනම් කරන බවට පොරොන්දු වී එම අල්ලස ලබාගෙන ඇති බව සඳහන්ය.

වෙනත් පුවත්

මොරොක්කෝ මුහුදේදි යාත්‍රාවක් පෙරළී 69ක් මරුට

මොරොක්කෝවට ඔබ්බෙන් මුහුදේ ගමන් කරමින් තිබූ යාත්‍රාවක් පෙරළී පුද්ගලයින් 69 දෙනෙකු මියගොස් තිබෙනවා.

පසුගිය 19 වනදා මෙම යාත්‍රාව බටහිර අප්‍රිකාවේ සිට ස්පාඤ්ඤය බලා යාත්‍රා කරමින් තිබීයදී පෙරළීමට ලක්ව වී ඇති අතර පෙරළිම සිදුවන අවස්ථාවේ යාත්‍රාව තුළ පුද්ගලයින් 80 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.

ඉන් දිවි ගලවා ගෙන ඇත්තේ 11 දෙනෙකු පමණයි.

මෙම වසරේ දී පමණක් පුද්ගලයින් දසදහසකට අධික සංඛ්‍යාවක් අප්‍රිකාවේ සිට බෝට්ටුවලින් ස්පාඤ්ඤයට පැමිණීමට උත්සාහ කිරීමේදී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *