රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඒ අයතා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන්.
ඊයේ උදෑසන 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි මොහු ඉන් පිටව ගියේ පස්වරු 1.30 ට පමණයි.
මීට පෙර අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මොහුට දැනුවත් කර තිබුණද ඔහු එහි පැමිණ තිබුණේ නැහැ.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂටද ලබන වසරේ ජනවාරි මස 03 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
ඒ, අයතා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක අදාළව සිදු කෙරෙන විමර්ශන සඳහායි.

















