හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 92වැනි වියේ පසුවුණා.
නවදිල්ලියේ රෝහලක කලක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද (26) පස්වරුවේ ඇතිවූ හදිසි රෝගී තත්තවයකින් මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තකර තිබුණේ.
ඔහු 2004 වසරේ සිට 2014 වසර දක්වා ඉන්දීය අගමැතිවරයා ලෙස කටයුතු කළා.

















