BREAKING NEWS
Search

පුංචි කුමාරයත් එක්ක නත්තල් සැමරූ කසුන් – මාධවී යුවළ

387

කසුන් – මාධවී යුවළ මේ සමරන්නෙ අන් කවරදාටත් වඩා වෙනස්ම වුණු නත්තලක්.

ඊට හේතුව තමයි, ඔවුන්ගේ දෝතට ආව පුංචි කුමාරයා.

හරියටම කිව්වොත් තමන්ගේ ම ආදරණීය පවුලක් විදියට දෙන්නා සමරන පළවෙනි නත්තල තමයි මේ.

තාත්තියි, අම්මියි, පුතු පැටියයි…

ඉතින් මේ සුවිශේෂී මතකය ජීවිත කාලය පුරාවටම රූපමය මතක අතරට එක්කාසු කරගන්නත් කසුන් – මාධවී යුවළ අමතක කරලා නෑ….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *