BREAKING NEWS
Search

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ඇසෙන අලුත්ම ආරංචිය

2227
රාජ්‍ය සේවක වැටුප් වර්ධනය ගැන පසුගිය දිනවල බොහෝ දෙනා කතා වුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචියයි..

ආර්ථිකයේ තත්වය කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමක් ඉදිරියේදී සිදු කිරිමට නියමිත බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා..

ඒ පිළිබඳව එළබෙන අයවැයේදී සතුටු හිතෙන ආරංචියක් බලාපොරොත්තු විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ..

අසීරු ආර්ථිකයක් පැවතියදී වුණත් හැකි අයුරින් ඒ වැඩකටයුතු සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *