රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඔහුට පසුගිය දිනක සිදුවුණේ ඒ තරම් හොඳ දෙයක් නම් නෙවෙයි.. නීතිය ඇත්තටම මේ දේවල්වලට සාධාරණය ඉටු කරන්නේ නැද්ද…?
වුණ සිද්ධිය ගැන කසුන් මේ විදිහට තවත් කතාවක් කියනවා.. ඒ ඔහුගේ සමාජ ජාලා පිටු හරහා.. පසුගිය දිනක නිවස අසල වෙළඳසැලකට ගිය කසුන් අතුරුගිරිය පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නේ තම අනන්‍යතාව තහවුරු කරගන්නට සමත් කිසිවක් ඔහු ළඟ නොතිබුණ නිසායි..
ඒ කතා කොහොම වුණත් කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ මේ වෙද්දී රටක් හඳුනන ලේඛකයෙක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. පසුගිය ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වැඩියෙන්ම අලවිවුණ සීනි මුරුක්කු පොත කසුන්ගේ..



















