BREAKING NEWS
Search

දෙමටගොඩ ගුවන් පාලම යට බිළිදියකගේ සිරුරක්

709

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .

මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකු දෙමටගොඩ පොලීසියකට දුන් තොරතුරක් අනුව එම ස්ථානයට ගොස් සිදු කළ පරික්ෂාවේදී රෙදි කැබැල්ලක ඔතන ලද බිලිදිය දැක ඇත.

වහා ක්‍රියාත්මක වු  දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා බිළිඳියව ක්ෂණිකව කොළඹ රිජියේ ආර්යා ළමා රෝහලට ඇතුල් කිරීමට පියවර ගෙන තිබූ අතර ඒ ඒ වන විටත් බිළිඳිය මිය ගොස් සිටි බවට වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර දැනුම් දුන් බව පොලිසිය කියයි.

හොඳින් ශරීරය වැඩි ඇති   මෙම බිළිඳිය දිනකට හෝ දෙකකට පෙර ඉපදෙන්නට ඇති බවට සැක කරන බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *