BREAKING NEWS
Search

යළි මව් පදවියට සැරසෙන පුංචි පැංචි

586

නමින් හඳුනනවාට වඩා ප්‍රමුදි කරුණාරත්නව කාටත් අදටත් හුරුපුරුදු ”පුංචි පැංචි” කිව්වාම.

ඒ තරමට එකල ඈට ආදරේ කළ පිරිස අදටත් ඒ වගේමයි.

සරෝජා වැනි චිත්‍රපට හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වුණු ප්‍රමුදි පසුකාලීනව ‘බෝම්බ සහ රෝස’ වැනි චිත්‍රපට තුළිනුත් බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.

ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම උන් ඇය විවාහ දිවියට පිවිස අනතුරුව, කලා ක්ෂේත්‍රය තුළ දකින්නට ලැබුණේ නැහැ.

නමුත් සමාජ මාධ්‍ය තුළින් නම් නිතර ඇයව ඇස ගැටෙනවා.

තාමත් පුංචි පැංචි කියලා කිව්වට මොකද ඇයට දැන් පැංචියෝම දෙන්නෙක් ඉන්නවා.

හැබැයි එහෙම දරුවො දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් කියලා කියන්න බැරි තරම් ඈ තාම හුරුබුහුටියි.

ඒ විතරක් නෙවෙයි මේ ආදරණීය කැදැල්ලෙන් තවත් අලුත් ආරංචියක් අහන්න ලැබුණා.

ඒ තමයි, ප්‍රමුදි ආයෙමත් අලුත් අමුත්තෙක් බලාපොරොත්තුවෙන් ඉන්න බව.

මේ බලන්නකෝ ඇය ඒ ආරංචිය ගැන කාටත් කියූ අපූරුව….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *