BREAKING NEWS
Search

ලංකාවම ආදරේ කරන හර්ෂණී – නිපුන් කැදැල්ලට අලුත් අමුත්තෙක්

245

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සමාජ මාධ්‍ය වේදිකාවන් තුළ අතිශය ජනප්‍රිය යුවළක් තමයි, හර්ෂණී – නිපුන් ආදරණීය යුවළ.

විශේෂයෙන්ම ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ මේ යුවළ වඩාත් ජනප්‍රියයි.

ජනප්‍රියයි වගේම මේ දෙන්නට ආදරේ කරන පිරිසත් සෑහෙන්න.

ඒ ආදරණීය රසික සමූහයා වෙත හර්ෂණී – නිපුන් දෙන්නා සුබ ම සුබ ආරංචියක් අරන් ඇවිත්.

බලන්නකො මොකක්ද මේ ලස්සන ආරංචිය කියලා….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *