BREAKING NEWS
Search

පුංචි පුතුත් ගෙදර දමා සැමියා වෙනුවෙන් පොලිස්සියට දුවපු මාධවී ඇන්තනි හඩමින් කියූ සංවේදී කතාව

7147

ජනප්‍රිය නිළි මාදවී ඇන්තනි දැඩි ලෙස හඩමින් හෙම්බත් වී පොලීසියට ගොස් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. ඒ සිය සැමියා සමග නිවස අසල කඩයකට ගොස් සිටියදි සිවිල් ඇදුමින් සැරසී පොලීසිය බවට පැවසූ පුදගලයින් කිහිප දෙනෙකු හැදුනුම් පත ඉල්ලා සිය සැමියාට පහර දුන් බව පවසමින්.

ඇගේ සැමියා වන ජනප්‍රිය ලේඛක කසුන් මහීන්ද්‍ර හීනටිගල මහතා පවසන්නේ ඔහු අසල කඩයට යෑම සදහා ජාතික හැදුනුම්පත අවශ්‍ය නොවන බව ඔවුන්ට පහදා දුන්නද ඔවුන්ට පහරදුන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාදවී ඇන්තනී සහ ඇගේ සැමියා පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව සදහන් කර තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *