නැවතත් මනාලියක් වුණු ශිරෝෂි රොමේෂිකා

612
මේ කියන්න යන්නේ ඇය ගැන තවත් ආදරණීය කතාවක්..

ඇය හරිම සුරූපී රංගන ශිල්පිනියක්.. ඒ වගේම නර්තන ශිල්පිනියක්..

ශිරෝෂි රොමේෂිකා, මේ ඇය ගැන ඇසෙන අලුත්ම කතාවයි.. සුන්දර ඇය මොකද්ද මේ කරපු අලුත් වැඩේ..?

ශිරෝෂි කියන්නේ නිතරම සමාජ මාධ්‍ය යාවත්කාලීන කරන තාරකාවක්… පසුගියදා ශිරෝෂි ඇගේ ෆේස්බුක් ගිණුමේ ඡායාරූප පෙළක් පළ කරලා තිබුණා…

ඒ සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩවුණ ඡායාරූප පෙළක්.. මෙන්න බලන්නකෝ ඇගේ අපූරුව.. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *