සමහරවිට මේ කතාව ඇසුවාම ඔබ පුදුමයට පත්වේවි.. තත්ත්පර 50 ක වෙළඳ දැන්වීමකට කෝටි 05 ක් අයකළ ඇය ගැනයි මේ කියන්න යන්නේ..
ඒ වෙන කවුරුත් නෙවෙයි, ‘ලේඩි සුපර් ස්ටාර්’ ලෙස කවුරුත් අතර ජනප්‍රිය නයන්තාරා.. දකුණු ඉන්දියාවේ අසීමිත ජනප්‍රියත්වයක් උසුලන මේ තරුව, තත්පර 50ක දැන්වීමක් සඳහා පමණක් රුපියල් කෝටි 5ක අතිවිශාල මුදලක් අය කරන බවයි දැනගන්න ලැබෙන්නේ..

























