BREAKING NEWS
Search

දැන් තියෙන මිලට වඩා සාධාරණ මිලකට දෙන්න පුළුවන් – වාහන සිහින දකින අයට නව බලාපොරොත්තුවක්

578

වාහන සිහිනයක් තියෙන හැමෝම මෙච්චර දවසක් බලාගෙන හිටියේ  වාහනයක් ගන්න ලැබෙන්නේ කවදාද කියන එක ගැන.

එම සිහිනය මල් ඵල ගන්වමින් වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා යම් තාක් දුරකට ලිහිල් කරන්න අද කටයුතු කළා.

ඒ අනුව අද සිට නැවතත් වාහන ආනයනය කිරීමට හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චගේ පවසනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *