BREAKING NEWS
Search

2024 සා/පෙළ විභාගය පැවැත්වෙන දින මෙන්න

481

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

2024(2025) – අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය පවත්වන දිනයන් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

ඒ අනුව 2025 මාර්තු මිස 17 වන දින සිට 2025 මාර්තු මස 26 දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1911, 0112784208, 0112784537, 0112786616 යන දුරකතන අංකවලට ඇමතීමෙන් ලබාගත හැකියි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *