BREAKING NEWS
Search

එකපාරම සාක්කුවෙන් පෙත්තක් අරන් ගැහුවා – ස්පා එකක් ඇතුලේ සිදු වූ අකරතැබ්බය

1746
ස්පා කියන්නෙ මිනිස්සුන්ගේ සම්බාහනවලට එහා ගිය ‘සැප’ දෙන තැන් හැටියටයි අඳුන ගන්නෙ.
ඒකට හේතුව ලංකාවේ ස්පා භාගෙට භාගයක්ම ලියාපදිංචි වෙලා නෑ.

අසහනයෙන් ඉන්න මිනිස්සු ගොඩක් මේවා ඇතුළට රිංගනවා.. ඒ තමන්ගේ ආසාවල් සපුරා ගන්න.

මේ අද හවස තලවතුගොඩ ස්පා එකක සිදුවුණු දෙයක්….

”මේ කියන පුද්ගලයා අද දවල් තනියම ආවේ. ඔහු රුපියල් එක්දහස් පන්සියයක් දී මාව තෝරා ගත්තා. මම ඔහුට තුවායක් දී ඇග පත සෝදාගන්න කිව්වා. පසුව මම විනාඩි තුනකට හතරකට පසුව නැවත ආවා, ඔහු ඒ වේලාවේ කලිසම පිටින් ඇඳේ වාඩි වී සිටියා. මම පසුව ඔහුගෙන් ඇසුවා මොනවද කරන්න ඔනේ කියලා. ඔහු කිව්වා මසාජ් කරන්න කියලා. මම මසාජ් කළා,

පසුව මගේ නම ඇසුවා. මගේ නම සුලෝ කියා පවසා සිටියා. පසුව ඔහු ආයේ ෆුල් සර්විස් එකක් ඕන කියලා.. එකපාරම සාක්කුවෙන් පෙත්තක් අරන් ගැහුවා. ඒ වෙලාවේ දඩාං ගාලා වැටුණා. මම පැනලා අල්ලගත්තා. එතකොටත් හුස්ම ගන්න අමාරුයි..කොච්චර බය වුණාද කියනවා නම් කරන්න දෙයක් දන් නැති පාර මම පවන් ගැහුවා. වතුර පොවන්න හැදුවා.. පස්සෙ ටිකෙන් ටික පොර පියවි සිහියට ආවා.මිනිහට ලෙඩක් තියෙලූ. ඒකලූ එහෙම වුණේ..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *