BREAKING NEWS
Search

ජයග්‍රාහී 4 වන විවාහ සංවත්සරය සැමරූ ටනාෂා හතරසිංහගේ ජායාරූප පෙළ

1495

පුංචි තිරය සරසන අපූරු රුවැත්තියක් තමයි, ජනප්‍රිය නිළි ටනාෂා හතරසිංහ.

නිර්මාණ ඔස්සේ නිතර ආලින්දයට ගොඩවෙන ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර සෑහෙන්න.

විවාහ වුණා කියලා, ඈට ලැබෙන ප්‍රතිචාරවල නම් අඩුවක් ඇත්තේ නෑ.

එවන් ප්‍රතිචාර රැසක් මේ සේයා රූ එකතුවටත් ලැබී තිබුණා.

සේයා රූ එකතුව ගෙන තිබුණේ, ‍ටනාෂා – අනුරාධ යුවළගේ විවාහ සංවත්සරය වෙනුවෙන්.

 

 

 

 

 

 

 

 

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *