BREAKING NEWS
Search

කුකුල් මස් මිල අදහාගත නොහැකි ලෙස ඉහලට

2170

එළඹෙන උත්සව සමයේදී කුකුලුමස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව වෙළදුන් පවසනවා.

මේ වන විට වෙළඳපොළේ කුකුලු මස් කිලෝග්‍රෑමයක මිල සටහන් වන්නේ රුපියල් 900 ත් 1200 ත් අතරයි.

කෙසේ වෙතත්, වෙළඳුන් ප්‍රකාශ කළේ, එම මිල ගණන් තවදුරටත් ඉදිරි දින කිහිපයේදී ඉහළ යා හැකි බවයි.

වෙනත් පුවත්

වගා හානි වළක්වන අදහස් හා යෝජනා ගන්න කෘෂිකර්මයේ තීරණයක්

වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා මහජන අදහස් හා යෝජනා ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වන සතුන් පාලන ක්‍රම හෝ අදහස් ඇතොත් ඒවා කෙටි ව්‍යාපෘති යෝජනාවක් ලෙස සකසා භාර දිය හැකියි.

එම යෝජනා එළැඹෙන 28 වැනිදාට පෙර යොමු කිරීමට අවසථාව සලසා තිබෙනවා.

ඒ සඳහා විද්‍යුත් තැපැල් ලිපිනයක් සහ වට්ස්ඇප් දුරකථන අංකයක් ද එම අමාත්‍යාංශය මගින් හඳුන්වා දී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *