ඇය කාලයෙන් කාලයට වෙනස් රූ රටා මවන තැනැත්තියක්..
මේ වෙනකොට රංගන ශිල්පිනියක් ලෙස අතිශ්‍යය ආදරයට පත් වුණ ඇය නමින් උපේක්ෂා ස්වර්ණමාලි..
ඔන්න ඉතින් මෙදා නත්තල් සීතල දැනෙනකොටම උපේක්ෂා අපූරු ෆොටෝ ෂූට් එකක් කරන්න හිතලා..
ඇත්තෙන්ම ඒක ගොඩක් සරාගී ෆොටෝ ෂූට් එකක් කිව්වොත් හරි.. මෙන්න බලන්නකෝ ඇගේ ලස්සන..




































