රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
පසුගිය දිනවල වැඩිපුර කතා වුණු චරිතයක් තමයි ක්ලබ් වසන්ත කියන්නේ.
අතුරුගිරිය සිදු වූ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, ක්ලබ් වසන්තගේ බිරිඳ වන මැණික් ද මෙම අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලැබුවා.
ඉතින් මේ කියන්න යන්නේ මැණික් ගැන නවතම තොරතුරු ටිකක් , මේ ජීවිතේ වෙනස් වෙන්න බොහොම ටික කාලයක් ඇති, කොහොම වුණත් වසන්තගේ පවුලටත් වුණේ ඒ වගේ දෙයක් කියලා තමයි දන්නා හඳුනන කොයි කවුරුත් කියන්නේ..






















