BREAKING NEWS
Search

හිටි හැටියේම වෙනස්වුණ රත්තරන්.. අලුත්ම මිල ගණන් මෙන්න..

1373
වෙළඳපොළ හිතාගන්න බැරි විදිහට දිනපතා වෙනස්වෙන රත්තරං මිල ගැන අපිට ඕනෑතරම් දැකගන්නට ලැබෙනවා..
අදත් අන්න ඒ වගේ දවසක්.. අද රත්තරං මිලේ වැඩිවීමක් දැකගන්න තිබෙනවා.. අද වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 776,318.00ක් ලෙසයි..

මෙම ඉහළයාමත් සමඟ කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,390.00ක් ලෙසත්, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,110.00ක් සහ රුපියල් 23,970.00ලෙසත් සටහන්ව තිබුණා..

එම සියලු නව මිලගණන් පහතින්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *