BREAKING NEWS
Search

කථානායකගේ ආචාර්ය පට්ටම ගැලවෙයි ?

937
මේ ගැන දැන් බොහෝ දෙනා කතාවෙන්නේ මේ වෙච්ච සංශෝධනයත් එක්ක කිව්වොත් හරි..
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක අසෝක සපුමල් රංවලගේ නමට ඉදිරියෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වූ ‘ආචාර්ය’ යන උපාධි නාමය ඉන් ඉවත් කර තිබෙනවා..

ඒ කතානායකවරයාට ආචාර්ය උපාධියක් තිබෙනවාද නැතිද යනුවෙන් විවාදයක් මතු වී තිබෙන අතරවාරයෙයි..

මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා..

එහි දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, ඉදිරියේ දී කතානායකවරයා ඉදිරියේ දී පැහැදිලි ප්‍රකාශයක් සිදු කරනු ඇති බවයි..

source : hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *