BREAKING NEWS
Search

දුම්රිය පාපුවරුවේ එල්ලී වැඩ දාන්න ගිය චීන කතට සිදු වූ දේ – විඩියෝව මෙන්න

399

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දුම්රිය පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සිටි චීන ජාතික කාන්කාවක් ඊයේ (07) පස්වරුවේ වැල්ලවත්ත සහ බම්බලපිටිය අතරදී ඉන් ඇදවැටෙන අයුරු ඇගේ මිතුරියගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබුණි.

මිතුරිය විසින් ජංගම දුරකථනය මගින් රූපගත කිරීමක් සිදුකරන අතරවාරයේ අනතුර සිදුව ඇත.

ඇය දුම්රිය පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සිටින අවස්ථාවේදී ගසක අත්තක් හිසේ වැදි ඇය දුම්රියෙන් එළියට ඇද වැටෙන අයුරු එහි සටහන්ව තිබේ.

පොලීසිය පැවසුවේ තරුණිය පඳුරක් මතට ඇදවැටීම හේතුවෙන් තුවාල සිදුව නොමැති බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *