BREAKING NEWS
Search

තරුණයන් දෙදෙනෙක් රෝහලට යැවූ බිහිසුණු රිය අනතුර

268

කැබ් රථයක් යතුරු පැදියක සහ තාප්පයක ගැටී ඊයේ (06) අනතුරට පත්ව තිබෙනවා.

එම කැබ් රථයේ රෝදයක හුළං බැසීමත් සමග රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිවයි මෙසේ අනතුරට පත්ව තිබෙන්නේ.

මඩකලපුව – අක්කරෙයිපත්තු මාර්ගයේ කලවංචිකුඩි, සෙට්ටිපාලයම් ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

එම අනතුරින් යතුරුපැදියේ ගමන්කළ තරුණයින් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

 

 

 

 

 

 

 

 

PHOTO :ACCIDENT1ST




Leave a Reply

Your email address will not be published. Required fields are marked *