BREAKING NEWS
Search

ලොවක් හඳුනන සුප්‍රසිද්ධ ගායකයාගේ මව මරුට

1096

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

My Name Is සහ Cleanin’ Out My Closet වැනි වඩාත්ම ජනප්‍රිය ගීත ගායකයෙකු වන ලෝක ප්‍රකට අමෙරිකානු රැප් ගායක එමිනෙම්ගේ, මව වන ඩෙබී නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඇය 69 වැනි වියේ පසු වූණා.

ඩෙබී නෙල්සන්ගේ මරණය එමිනෙම්ගේ නියෝජිත Dennis Dennehy, විසින් මාධ්‍ය වෙත තහවුරු කර ඇති අතර කෙසේ නමුත් මවගේ මරණය සම්බන්ධයෙන්, එමිනෙම් තවම අදහස් දක්වා නැහැ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *