අලුතින් ගෙන්වන මිට්ෂුබිසි වාහන වල පුදුම හිතෙන මිල ගණන් මෙන්න

2328

මෙරටට වාහන ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ මෙරට වෙලදපලේ මිට්ෂුබිෂි සමාගමේ වාහන මෙරට විකිණීමට සැලසුම් කර ඇති මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ එම සමාගමේ මෙරට නියෝජිත වන යුනයිටඩ් මෝටර්ස් සමාගම විසින.
අදාළ වාහනවල ඔවුන් දක්වා ඇති මිල ගණන් මෙසේය.

01 – Montero Sport මිලියන 44යි

02 – L200 මිලියන 15යි

03 – Xforce/Outlander Sport මිලියන 14යි

04 – Xpander Cross මිලියන 14යි

05 – Xpander මිලියන 14යි

06 – Attrage මිලියන 8යි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *