ඒ කියන්නේ ඇය දැන් සුවය ලබමින් ඉන්නවා.. බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන දැඩි සත්කාර ඒකකයේ දින කාලයක් ප්‍රතිකාර ගත්තත්, ඇය ගැන මේ වෙද්දී කිසිම තොරතුරක් නිශ්චිතව වාර්තා වෙන්නේ නැහැ..
ඉතින් මේ ඉන්නේ ඇත්තටම ඇයද..? මේ සමාජ මාධ්‍ය තුල සැරිසරන ඡායාරූපවල ඉන්නේ ඇත්තටම ඇයද..? ඒ ගැන දැනගන්න ගොඩක් දෙනෙක් කැමැත්තෙන් හිටියත්, වසන්තගේ පවුලේ කිසිවෙකුත් ඒ ගැන තවමත් කිසිවක් පවසා නැහැ..

























