BREAKING NEWS
Search

මට ඔයාට ආස හිතෙනවා කෙල්ලේ – බෝඩිම් කාමර මුවාවෙන් කෙල්ලන් මුළාකරන අලුත්ම පොට් එක

1755
කොළඹ කියන්නේ හරි පුදුම තැනක්…
සමහරු කොළඹ ඇවිත් ජිවිතේ ලස්සන කර ගන්න කොට ජීවිතේ විනාශ කරගන්නම කොළඹ ආපු මිනිස්සුත් ඉන්නවා…

මේ එහෙව් තරුණියක් කියන ඇත්ත කතාවක්..

“මම කොළඹ ආවේ ජොබ් එකක් කරන්න.. මට ජොබ්එක හම්බුණේ සැලූන් එකක. මම සැලූන් කෝස් එකකුත්ඒ ගමන් කළා. මගේ බෝඩිම සෙට් කරලා දුන්නෙත්ඒ සැලූන් එකේ අක්කමයි. ඒ බෝඩිමේ හිටියේ ආන්ටි කෙනෙක් විතරයි..”

“මම වගේම තව කෙල්ලො සෙට් එකක් හිටියා. මම තනි කාමරයක හිටියේ.. ඒ වුණාට ගොඩක් ඉක්මනට කට්ටිය එක්ක මම ෆිට් වුණා. හැමෝම එක්ක කතා කරනවා මම.. හැබැයි…. ටික ටික මට එතැන තියෙන අමුත්ත දැණුනා..”

“අර කියපු ආන්ටි නිතරම අපිත් එක්කමයි. මොකද මේක ගෙයක්නේ. අපිට අතුගාන්නවත් දෙන් නෑ.ආන්ටිම ඇවිත් අතුගානවා. එහෙම හරි හොඳයි ඉතින්..”

“එක දවසක් ආන්ටි මම නිදි අතරේ ශේප් එකේ දොර රෙද්ද මෑත් කරලා බැලුවා. මම නිදි වගේ හිටියා වුණාට ඇස්අඩවන් කරලා හිටියේ. ආන්ටි මට කිට්ටු වෙලා මගේ කකුල්දෙක ඇල්ලුවා. මම එච්චර හිතුවේ නෑ. පස්සෙ කිවුවා,වස්තුව… මට ඔයාට දෙයක් කියන්න තියෙනවා, ඔයා ගොඩක්ලස්සනයි වස්තූ.. මට ඔයාට ආස හිතෙනවා,” කියලා…

“මට ඇත්තටම මාර පිළිකුලක් දැණූනේ. මම ආන්ටිට කිවුවා අනේ ආන්ටි මම ඒ ටයිප් නෙවෙයි කියලා. ආන්ටි ඇහුවා මගෙන්අනේ වස්තුව වැඩිපුර ගාණක් හොයාගන්න කැමති නැද්ද කියලා.පස්සෙ තමයි ආන්ටි කිවුවේ ඒ ක්‍රමය. මෙතන හැමෝම කරන්නෙ ඒ ජොබ් එක.. ආන්ටි තමයි ඩීල් එක භාරව ඉන්නෙ.”

“ආන්ටි වගේම අනිත් කෙල්ලොත් මාර ගාණක් එකෙන් හෙවුවා.පැටියෝ නිකන් තියෙන එකනේ. ඕක ට මුකුත් වෙන් නෑ.ආරක්ෂිත ක්‍රමවේද යූස් කරන්න පුළුවන්නෙ කියලා, එයා මාව පෙළඹුවා.අන්තිමට මටත් ආසාව වැඩිවුණා. ඒකේ අන්තිම ප්‍රතිඵලය වුණේ මාව ගනිකාවක් වුණු එක.”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *