ඔහු ගැන අද ගොඩක් දෙනෙක් කතා වෙනවා.. ඒ විවිධ කාරණා නිසා.. කොහොම වුණත් දැන් ඩඩ්ලි සිරිසේන කියන නමත් එක්ක මතක් වෙන්නේ සහල් නේ..
සහල් ගැනත් , සහල්වල මිල ගැනත් කතාවෙන මේ වෙලාවේ මේ කියන්න යන්නේ අන්න ඒ ගැන දෙයක් නෙවෙයි..
ඩඩ්ලි සිරිසේන කියන මේ දැවැන්ත ව්‍යාපාරකයා තමන්ගේ දේශපාලනය ගැන හිරු සලකුණට එක්වෙලා කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.. මෙවර ඡන්දයට ඔහු වියදම් කළ මුදල ගැන බොහෝ දෙනා විමසනවා… ඒත් ඩඩ්ලි ඇත්තටම මේ කියන විදිහට මෙවර ඡන්දයට වියදම් කළාද..?
ඔහු නම් කියන්නේ ඔහුගේ සහෝදරයා මෛත්‍රීට තරම් කිසිදු අපේක්ෂකයෙකුගේ මැතිරවණයක් වෙනුවෙන් ඔහු වියදම් කර නැති බවයි..
මාලිමාටව මෙවර ඡන්දය ලබා දුන්නේ තමගේ තීරණයක් මත බවත්, රටට වෙන විකල්පයක් අවශ්‍ය නිසාත් කියලා තමයි ඔහු නම් කියන්නේ.. සහල් ප්‍රශ්නයට එහා ගිය ඔහුගේ දේශපාලන දැක්ම ගැන ඩඩ්ලි කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..



















