රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
නිවාස නොමැතිකම නිසා විවාහ කල් යාමට ඉඩ නොතබන බවත් හොඳම විවාහයක් සිදුවිය යුත්තේ වයස අවුරුදු 24-30 අතර කාලයේදී බවත් මෙහිදී ප්‍රකාශ කළා..
මේ වයස් පරතරයක් තුළ විවාහයක් සිදුවන විට ඔවුනට නිවසක් ලබාදීම රජයේ වගකීමක් ලෙස සලකන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබුණා…
තුෂාරට පරාජයේ දුක දරා ගන්න බැරිවෙලා… දිවි නසා ගන්න හදන්නේ ඒකයි – සජිත්
මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අය සතුටු වන අතර පරාජිතයන් දුක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එම පසුබෑමට ලක්වන අයගේ දුක දරාගැනීම අසීරු බවත් ඒ ගැන සංවේදීභාවයක් තමන්ට ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
එහෙත් වැඩකටයුතු කිරීමේ ක්‍රමවේදයක් ඇතැයි ද ඒ අනුව වැඩ කරන බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් නොලැබුණහොත් සිය දිවි නසා ගැනීමට සිදුවන්නේ යැයි තුෂාර ඉඳුනිල් සිදුකළ ප්‍රකාශය ගැන මාධ්‍ය විමසූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මේ බව කීය.

















