රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
රට පුරා මීදුම් තත්වයක් දිස් වෙනමින් පවතී. මෙයට හේතුව වී ඇත්තේ බෙංගාල බොක්ක ආශ්‍රීත මුහුදු ප්‍ර දේශයේ පවතින තැළඹිලිකාරි ස්වරුපය හේතුවෙන් මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයද කැපී පෙනන ලෙස ඉහළ ගොස් තිබීමයි.
එමෙන්ම නුවරඑළිය හැර අනෙක් සියලුම දිස්ත්‍රික්කවල වායු ගුණ තත්ව දර්ශකය ශරීරයට සුදු වශයෙන් අහිතකර මට්ටමක් වන අතර 100 ඉක්මවා වර්තා වී ඇති බවයි මාධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ
තවද එහි මාධ්‍ය ප්‍රකාෂක අජිත් ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම තත්වය හේතුවෙන් සංවේදි පුද්ගලයින්ට ස්වශන අපහසු ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් සදහා යොමු වෙන ලෙසටයි
වෙනත් පුවත්
යාපනය ශික්ෂණ රෝහලත් ගංවතුරින් යටවෙයි
යාපනය ශික්ෂණ රෝහලේ නේවාසික වාට්ටු කිහිපයක්ම ගංවතුර තර්ජනයකට ලක්ව තිබෙන අතර වාට්ටුතුලට ජලය ගලාඒම හේතුවෙන් කාර්ය මණ්ඩලයන් මෙන්ම රෝගීන්ද දැඩි පීඩාවන්ට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
නේවාසිකාගාර කිහිපයක්ද ජලයෙන් යටවීම හේතුවෙන් කාර්ය මණ්ඩලයේ සේවකයින්ගේ රාජකාරි කටයුතුවලටද දැඩි බාධාවක් වී තිබෙනවා.
යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ශල්‍යකර්ම ආදි ප්‍රතිකාර කටයුතු සඳහාද ගංවතුර තත්වය දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.
එමෙන්ම අද දින යාපනය දිස්ත්‍රික්ක ඇඳහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් යාපනය නල්ලූර් කෝවිල් භූමිය ඇතුලු ප්‍රදේශයද ජලයෙන් සම්පූරණයෙන්ම යටවී තිබෙනවා.



















