BREAKING NEWS
Search

ලොව වයස්ගතම මිනිසා මියයයි

203

ලොව වයස්ගතම මිනිසා ලෙස මේ වන විට ගිනස් වාර්තාවට හිමිකම් කියන මහ බි්‍රතාන්‍යයේ ජෝන් ඇල්ෆ්‍රට් ටෙනිස්වුඩ් මියගොස් තිබෙනවා.

ජිවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස 112ක්.

පසුගිය අප්‍රේල් මාසයේදි ජෝන් ඇල්ෆ්‍රට් ටෙනිස්වුඩ් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට එක්වුයේ එතෙක් එම වාර්තාවට හිමිකම් කියු වයස අවුරුදු 114ක් ව සිටි වෙනිසියුලානු ජාතික ජුවාන් වුවන් මිය යාමෙන් අනතුරුවයි.

ලෝක ප්‍රසිද්ධ ටයිටැනික් නෞකාව මුහුදුබත් වූ 1912 වසරේ අගෝස්තු මස 26 වනදා ජෝන් ඇල්ෆ්‍රට් ටෙනිස්වුඩ් උපත ලබා තිබුනා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *