BREAKING NEWS
Search

පැය 24 පුරා ක්‍රියාත්මකයි.. ඔබ දැනුවත් විය යුතුම තවත් විශේෂ කාරණයක්..

283
පවතින අයහපත් කාලගුණ තත්වය ගැන මේ වෙනකොට බොහෝ දෙනා අවදානයෙන් ඉන්නවා කියන එක  අපි හැමෝම දන්නා කතාවක්..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් කතාවක්..

අයහපත් කාලගුණය හේතුවෙන් වන ඕනෑම ආපදාවක් දැනුම්දීමට සහ සම්බන්ධීකරණය කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක 4ක් හඳුන්වා දී තිබෙනවා..

ඒ අනූව 0112 027 148, 0112 472 757, 0112 430 912 සහ 0112 013 051 යන දුරකථන අංකවලින් එම තොරතුරු දැනුම්දිය හැකියි..

එමෙන්ම [email protected] විද්‍යුත් තැපෑලෙන් එම මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමේ අවස්ථාව තිබෙනවා..

මෙම විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ පොලිස් මූලස්ථානය තුළයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *