පියුමි කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ලගම ඇය එකතු වෙලා පියුමිට දුන්න සර්ප්‍රයිස් බර්ත්ඩේ පාර්ටිය මෙන්න

3803
ඇය අපේ රටේ විතරක් නෙවෙයි, ලෝකයේ බොහෝ දෙනෙක් අතර ආකර්ශනය දිනාගත් කාන්තාවක්..
සමාජමාධ්‍ය තුළ උන්මාදයක් වුණ පියුමි හංසමාලි පසුගිය දවසක ඇගේ උපන්දිනය සැමරුවා..
ඒ ඇගේ ළඟම හිතවතුන් කිහිපදෙනෙක් එක්ක.. ඉතින්  ඒ ලස්සන දවසේ ඇය කවදාටත් වඩා සුරූපී කියන එක නම් අමුතුවෙන් කියන්න ඕන නැහැ..

ඒක මේ ඡායාරූප පෙළ දැක්කාම ඔබටත් හිතෙනවා ඇති නේද..?

මෙන්න බලන්නකෝ වයසට නොයන සරාගී පියුමි මෙදා සැරේ ඇගේ උපන්දිනය සමරලා තිබුණ අපූරුව… 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *