1999වසරට සාපේක්ෂව,මත් පැන් නිසා සිදුවන මරණවල අනුපාතය දෙගුණයක් පමණ ඉහළගොස් ඇති බවට වාර්තා වෙනවා.. මේ වාර්තාවලට සාපේක්ෂව වයස අවුරුදු 55 ත් 64 ත් අතර පිරිස මෙලෙස වැඩි වශයෙන් මරණයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ..
2020 දී වයස අවුරුදු 25 සිට 85 දක්වා වැඩිහිටියන් අතර මරණ 50,000 කට ආසන්න සංඛ්‍යාවකට මත්පැන් නිසා සිදුව ඇති බවටත් තොරතුරු අනාවරණ වී තිබෙනවා.. කෙසේ වෙතත්, කාන්තාවන් මත්පැන් නිසා ඇති වන රෝගයකින් මිය යාමේ සම්භාවිතාව තවමත් පිරිමින්ට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතිනවා..



















