BREAKING NEWS
Search

රාජ්‍ය සම්මානිත මහා ගත්කතුවරයෙකු දිවි ගමන නිම කරයි…

320

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රාජ්‍ය සම්මානලාභී ලේඛකයෙකු වන පියදාස වැලිකන්නගේසූරීහු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මාතලේ මහ රෝහලේදී.

තිදරු පියකු වන ඔහු අභාවප්‍රාප්ත වන විට 90 වැනි වියෙහි පසුවුණා.

පුන්සඳවන් පුතු, සුදු සෙවණැලි, එයා හරි අපූරු ළමයෙක්, දෙව්ලොවින් ආ හිඟන්නෙක් ආදී සාහිත්‍ය පොත් සඳහා ඔහු සිව් වතාවක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කරගෙන තිබෙනවා.

ඒ මහතාගේ දේහය මාතලේ හුලංගමුව පෙදෙසේ පියදාස වැලිකන්නගේ මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (27දා) සවස මාතලේ ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *