BREAKING NEWS
Search

සජිත් ප්‍රේමදාසට සහ ඔහුගේ බිරිඳට කොවිඩ්

124

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලක් වෙත යොමුකර ඇත.

පසුගිය මැයි 20 වන දින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහුමාන් මහතාට ද කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි තහවුරු විය.

ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාට ද මේ වන විට වෛරසය ආසාදනය වී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *