BREAKING NEWS
Search

වෙනස්ම තාලෙට හැඩවුණු ප්‍රවීණ රංගන ශිල්පිනි මල්කාන්ති ජයසිංහ

215

පුංචි තිරයේ නපුරු චරිත වැඩි හරියකට රංගන දායකත්වය සපයන, ප්‍රවීණ රංගන ශිල්පිනි මල්කාන්ති ජයසිංහගේ අපූරු සේයා රූ එකතුවක් දක්නට ලැබුණා.

මේ සේයා රූ එකතුව, මෙතෙක් ඔබ ඇයව දැක ඇති ආකාරයට වඩා වෙනස් වූ ඡායාරූප එකතුවක්.

හරියට ම කිව්වොත් ඈ එහි, රැජිණක් වගෙයි.

 

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *