BREAKING NEWS
Search

මාලිමාවේ ප්‍රබලයෝ රැසක් එකතුවුණු බුකියම කළඹන පාටි එකේ නොදුටු දසුන් මෙන්න

663

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ගල්කිස්ස මහ හෝටලයේ පැරඩයිස් වෙරළ තීරයේ පවත්වන්නට යෙදුණු සුප්‍රසිද්ධ ABBA සංගීත ප්‍රසංගය පිළිබදව මේ වන විට දැඩි කතා බහක් ඇති වී තිබෙනවා.
ඒ ඊට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටීම හේතුවෙන්.

දේශපාලන ආරංචි සඳහන් කරන්නේ අධික වැඩ සහිතව පැවති දේශපාලන මැතිවරණ කාලය ජයග්‍රහණයෙන් පසු සැහැල්ලු මනසින් විවේකයක් ගැනීමට මොවුන් මෙම අවස්ථාවට එක්ව ඇති බවයි.

ABBA මෙහි පැමිණ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම විශේෂිත වන අතර කලකට පසු ලංකාවේ පැවති සුවිශේෂ පිළිගැනීමක් ඇති සංගීත ප්‍රසංගයක් ද වනවා.

ABBA යනු ස්වීඩනයේ ප්‍රසිද්ධ පොප් සංගීත කණ්ඩායම වන අතර මෙම කණ්ඩායම 1970 දශකයේ සිට ක්‍රියාත්මක වූ අතර එය ලොව පුරා අතිශය ජනාදරයක් හිමිකරගෙන තිබෙනවා.

මේ එම අවස්ථාවේ ඡායාරුප පෙළක්….

  
 
 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *