BREAKING NEWS
Search

බිත්තර මිල ආයෙත් එකපාරටම වෙනස් වෙයි?

879

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පසුගිය දිනවල රුපියල් 35ක මිලකට අලෙවි වූ බිත්තර මේ වන විට වෙළදපොලේ විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බව සදහන්.

ඒ අනුව කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 38කටත්, සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 40ක මිලකටත් අලෙවි වෙන බව හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයාබැලීමකදී අනාවරණය වුණා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක යළි මතුව ඇති ලාෆ් ගෑස් හිඟය හමුවේ ගෑස් පාරිභෝගිකයින්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් මේ අවස්ථාවේ ප්‍රකාශයක් ලබා දීමට නොහැකි අතර, ඉදිරි දින කිහිපයේදී ඒ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදු කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙකු සදහන් කළා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *